නාවලපිටිය ප්‍රදේශයේ ජනවසම වතු කම්කරුවන් සදහා පර්චස් 07 ක ඉඩමක හිමිකම ලබාදීමේ උත්සවය හිටපු කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සහ ගරු සභාපතිතුමන්, නියෝජ්‍ය සභාපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරිතුමන්, සාමාන්‍යධිකාරීතුමන්, නිලධාරී මහත්ම මහත්මීන්, වතු අධිකරිතුමන්ලා සහ වතු සේවක මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් නාවලපිටිය ග්‍රෑන්ඩ් පැවිලියන් උත්සව ශාලාවේදී 03.09.2022 දින පැවැත්වුනි.
නාවලපිටිය ප්‍රදේශයේ ජනවසම වතු කම්කරුවන් සදහා පර්චස් 07 ක ඉඩමක හිමිකම ලබාදීම.
නාවලපිටිය ප්‍රදේශයේ ජනවසම වතු කම්කරුවන් සදහා පර්චස් 07 ක ඉඩමක හිමිකම ලබාදීම.
